ගබ්සාව හා ගණිකා වෘත්තිය වටා ගෙතුණු ඉරාජ්ගේ අලුත් වීඩියෝව එළියට (VIDEO)

0
58

කවදත් රට්ටුන්ගේ කතාබහට ලක්වීමට උස්සාහ දරණ ඉරාජ් “වස්සානේ හීනේ” වීඩියෝව තුළින් යළිත් වරක් අන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් මවා  තිබේ.

මෙම වීඩියෝව නිකුත්වීමට පෙර සිටම මේ පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබූ අතර මෙය නිකුත් වීමත් සමඟ නැවතත් ඉරාජ්ගේ රසිකයන් ගිණියම් වී සිටින බව වාර්ථාවේ.

අඩ නිරුවත් දර්ශන හා ප්‍රේම ජවනිකාද ඇතුළත් මෙහි රංගනයට සමන්තභද්‍ර හිමියන් සහ උන්වහන්සේගේ ආශ්‍රමයේ භික්ෂුන් වහන්සේලා කිහිපනමක්ද සහභාගී වී තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මේ වනවිට සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වී ඇති සමාජ අර්බුද කිහිපයක්ද තේමා කර ගනිමින් නිර්මාණය වී අති මෙම වීඩියෝව තුළ ගණිකා වෘත්තිය සහ ගබ්සාව පිළිඳව මෙන්ම  තවත් සමාජ අර්බුද කිහිපයක්ම තේමා කොට ගෙන ඇත.

 

එම වීඩියෝව පහතින් :

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here