ගයාන් වික්රමතිලකගේ හිටපු බිරිඳවන ෆර්ෂිනා ලතීෆ් විසින් නිකුත් කළ වීඩියෝවක් නිසා ජනප්රිය රංගන ශිල්පීන් දෙදෙනෙකුවන ගයාන් වික්රමතිලක සහ චතුරිකා පීරිස් ගැන නැවත නැවත අවදානය යොමු විය.
ඔවුන්ගේ වැඩිමහල් දරුවා ගයාන් බලෙන් රඳවාගෙන සිටි බවක් තමයි මීට කලින් ෆර්ෂිනා ලතීෆ් කියල තිබුනේ. ඔවුන්ගේ ප්රශ්න කොහොම උනත් ගයාන් වික්රමතිලක තම දරුවන් දෙදෙනා සහා චතුරිකා පිරිස් සමග ඉතාම සතුටින් ඉන්න බවක් තමයි ඒ ඡායාරූපවලින් නම් දකින්න තියෙන්නේ.
මීට පෙර පළ වූ පුවත්පතක් වෙත අදහස් දක්වමින් චතුරිකා කියා සිටියේ ද ගයාන්ගේ දරුවන්ට තමාට මවක් වීමට හැකි බවයි.
එම ඡායාරූප පහතින් :