ගාලු මුවදොරපිටියේ මැයි රැළියට පැමිණි දෙදෙනෙක් මියයයි

0
49


ගාලු මුවදොරපිටියේ පැවැති මැයි රැළියට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනෙකු අධික උණුසුම හේතුවෙන් මිය ගොස් තිබේ.
අධික රශ්මිය සහ විඩාව හේතුවෙන් ඊයේ (01) දිනයේ දී රෝගි වූ පුද්ගලයින් 05 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන්ගෙන් පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර සහ නිවිතිගල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 80ක් සහ 62ක්වන පුද්ගලයන් දෙදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here