ගීතාගේ පෙත්සම සළකා බැලීම අද

0
42


ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම අද (12) සලකා බැලීමට නියමිතයි.
ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ය.
පෙත්සම විභාග කර අවසන්වන තෙක් තම මන්ත්‍රි ධුරය අහිමිවන පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද මන්ත්‍රීවරිය සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here