ගීතාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

0
64


පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමට ලබා දුන් තීන්දුව එළැඹෙන 15 වැනි දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ අදාළ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සමක් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳ වූ අවස්ථාවේ දී ය.
එමෙන්ම මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සම ද ලබන 15 වැනි දා සලකා බැලීමටයි තීරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here