ගොවියෝ අමාත්‍යංශය වැටලීමට සූදානමින්

0
47

මස 11 වැනිදාට පෙර ගොවීන්ට ලබාදීමට තීරණය කර තිබූ වන්දි මුදල් ලබා නොදුන්නහොත් 12 වැනි දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමග කෘෂිකර්ම අමාත්‍යංශය වට කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න  පවසයි.

සහල් කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ප්‍රධාන සහල් නිෂ්පාදන මෝලක වස විෂ යොදන බවත් දේශීය හා විදේශීය සහල් කලවම් කරමින් අධික ලාභයක් ලබන බවත්  එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි.

රජයේ සංස්ථාව මඟින් මේ දිනවල අලෙවි කරන සහල් අතරද  කලවම් කරන ලද සහල් ඇති බව ඔහු තව දුරටත් කියා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here