චන්දිම වීරක්කොඩිව එපා – හබරාදුවේ විරෝධතා

0
2

Related image

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බඳවා නොගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණයක් හබරාදූව නගරයේ දී පැවැත්වින.

එම උද්ඝෝෂණ සඳහා නායකත්වය දෙනු ලැබුවේ ශම්මු ආරියවංශ, නිශාන්ත පුෂ්පකුමාර, ඒජීසී ජයසිරි යන පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකි.

ඊට අමතරව මේ සඳහා දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් පාලන මන්ත්‍රීවරුන් ගණනාවක් ම සහභාගි වී සිටියහ.

මෙම විරෝධතාවය පැවැත්වෙද්දී අසල පිහිටි ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලයේදී රැස්වීමක් පැවැත්වූ අතර චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා විසින් එය සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here