චැම්පියන්ස් කුසලානයට යන සිංහයෝ දළඳා මාලිගාව වැඳපුදා ගනී (PHOTOS)

0
144

එළැඹෙන ජූනි මාසයේ එංගලන්තයේ දී ආරම්භවන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබේ.
නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ සීක්කුගේ ප්‍රසන්න ඇතුළු ක්‍රීඩකයින් රැසක් ඒ සඳහා සහභාගී වී ඇත.
ක්‍රීඩකයින් සියළු දෙනා සුදු වතින් සැරසී එම අවස්ථාවට සහභාගී වී තිබේ.
එම ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here