ජනපතිටත් වියට්නාමයේ සංචාරයට ආරාධනා

0
55

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වියට්නාමයේ නිල සංචාරයක් සඳහා  එක්වෙන ලෙස වියට්නාමයේ ජනාධිපති  ටැන් ඩයි ක්වාන් මහතා ආරාධානාකර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වියට්නාම සංචාරයට සමගාමීව වියට්නාම ජනපති හා රනිල් විකුමසිංහ මහතා අතර පැවති සාක්ච්ඡාවේදී  වියට්නාම ජනපතිවරයා මෙම ආරාධනාව සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here