ජනපති නේපාලයට ළගා වෙයි

0
3

Image may contain: 7 people, people smiling, people standing

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතර වන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපතිමෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (29දා) දහවල් කත්මණ්ඩු නුවර ති‍්‍රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

එහි දී ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ නේපාල නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ඊෂ්වර් පොක්හ්රෙල් මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here