ජනප්‍රිය ක්‍රිකට් තරුවල සැප මාලිගා

0
95
ලොව සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් සුපිරි නිවාස 10  හිමි ක්‍රීඩයන්ගේ සුපිරි ගෙවල් පිළිබඳ තොරතුරු තමයි මේ. කුමාර් සංගක්කාරගේ නිවසත් මෙම සුපිරි නිවෙස් 10ට එකතුවෙලා

කුමාර් සංගක්කාර

සංගක්කාර ඉපදුණු දිනයේ පටන් අදටත් තම පවුලේ සාමාජිකයන් සමඟ ජීවත් වන මෙම නිවෙස පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය තුළ.

ඉපැරැණි වලව්වක් වන මෙම නිවස  සුදු හුණු වලින් පිරියම් වී තිබෙනවා.Engeltine Cottage යනු සංගක්කාරගේ බංගලාවේ මුල් අයිතිකරුවන් එයට යොදා තිබුණු නම .

මල් හා පළතුරුවලින් පිරුණු මෙම වත්ත ඉතාමත් අලංකාරයි.මීට වසර 81ට පෙර සංගක්කාරලා විසින් මෙම නිවෙස මිලදී ගෙන තිබෙනවා.

ක්‍රිස් ගේල්

ජැමෙයිකාවේ කඳු ගැටයක් මත පිහිටා තිබෙන මෙම නිවස ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා මහල් 3කින් සමන්විතවේ.

මෙම නිවස තුළ  නාන තටාකයක්, කිංග්ස්ටන් නගරය දිස්වන සේ සැකසූ තට්ටුවක්, රංග ශාලාවක්, නර්තනයන් සඳහා වෙන්වූ කොටසක් සහ බිලියඩ් ක්‍රීඩා කිරීම සඳහා සැකසූ කාමරයක්ද තිබේ.

සචින් ටෙන්ඩුල්කාර්

මුම්බායි හි පිහිටා ඇති මෙම නිවස මහල් 05 කින් යුක්ත වේ.ප හළම මහල ටෙන්ඩුල්කාර් ගේ වාහන සඳහා වෙන්වී ඇත.

ශේන් වෝන්

මෙම සුපිරි මන්දිරය බ්‍රයිටන් හි පිහිටා ඇත. මෙම නිවස සතුව ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා ඉඩකඩ මෙන්ම නාන තටාකයක්ද, වාහන 10ක් නවතා තැබිය හැකි භූගත ගරාජයක් ද ඇත. මෙහි නිදන කාමර 4කි.

ලොව සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු අතර කුමාර සංගක්කාර ද සිටිනවා. Cricketer සඟරාවට අනුව හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු සහ ඔවුන්ගේ නිවාස පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා.  එම නිවාස පතතින් නරඹන්න

ක්‍රිස් ගේල්

මොහුගේ නිවස පිහිටා ඇත්තේ ජැමෙයිකාවේ කඳු ගැටයක් මතයි. ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා මහල් 3කින් සමන්විත වන මෙම නිවස තුළ නාන තටාකයක්, කිංග්ස්ටන් නගරය දිස්වන සේ සැකසූ තට්ටුවක්, රංග ශාලාවක්, නර්තනයන් සඳහා වෙන්වූ කොටසක් සහ බිලියඩ් ක්‍රීඩා කිරීම සඳහා සැකසූ කාමරයක්ද තිබෙනවා.

ශේන් වෝන්

බ්‍රයිටන් හි මෙම සුපිරි මන්දිරය පිහිටා තිබෙනවා. නිදන කාමර 4ක් සහිත මෙම නිවස සතුව ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා ඉඩකඩ මෙන්ම නාන තටාකයක්ද, වාහන 10ක් නවතා තැබිය හැකි භූගත ගරාජයක් ද ඇත.

මුම්බායි හි පිහිටා ඇති සචින් ටෙන්ඩුල්කාර් ගේ සුපිරි නිවස මහල් පහකින් සමන්විතයි. එයින් පහළම මහල ටෙන්ඩුල්කාර් ගේ වාහන සඳහා වෙන්වී ඇති අතර අනෙක් මහල ඔහුගේ කුසලාන හා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතයට ගැනෙනවා.

බ්‍රෙට් ලී

බ්‍රෙට් ලී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා නිවස අතහැර සිඩ්නි වරාය අසල මිලියන 4ක් වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුපිරි නිවෙස සතුව නාන තටාකයක්, සම්භාහන මධ්‍යස්ථානයක් හා කායවර්ධන මධ්‍යස්ථානයක්ද පවතිනවා.

ඩේවිඩ් වෝනර්

තම දියණිය හා බිරිය සමඟ ඇ.ඩො. මිලියන 6.25ක් වටිනා නිවෙසක ජීවත් වන ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ නිවස පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ගෝර්ඩ්න් බොක්ක අසලයි.තට්ටු හතරකින් සමන්විත මෙම නිවසේ නිදන කාමර 5ක් හා නාන කාමර 5ක් තිබෙනවා.

සෞරව් ගංගුලි

කල්කටාවේ කුමාරයා නමින් හැඳින්වෙන මෙම නිවස තුළ  කාමර ගණන 48ක් වන අතර ගෙදර මැද ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි තණතීරුවක්ද තිබේ.රාණික වටිනාකමින් යුත් ගෘහභාණ්ඩ රාශියක් මෙම සුවිසල් නිවෙස තුළ දක්නට ලැබේ. ගංගුලිගේ පවුල කල්කටාවේ පොහොසත්ම පවුල් වලින් එකක් වීම මෙසේ විශාල නිවසකට හිමිකම් කීමට එක් හේතුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here