ජනප්‍රිය ගායකයෙක් සසුන් ගතවෙයි (PHOTOS)

0
177

ශ්‍රී ලංකන් එයාලයින්හි සේවය කළ ජනප්‍රිය ගායකයෙකු වූ මොහාන් වික්‍රමසූරිය පැවිදි වී තිබේ.
හින්දි ගීතයන් මෙන්ම සිංහල ගීත රැසක් ගායනා කළ ඔහු රත්නපුරේ චිත්තසති හිමියන් නමින් උතුම් පැවිදි ජීවිතයට ඇතුළත්ව ඇත.
කඩවත වෑබඩ පිහිටි අරහන්තක සමාධි ආරණ්‍යයේ දී කඩවත සිරි සුමන ස්වාමීන් වහන්සේ ඉදිරියේ පැවිදි දිවියට ඇතුළත් වුණු උන්වහන්සේ ගිහියෙකුව සිටි කළ භාවිතා කළ දුරකතන, ෆේස්බුක් ගිණුම් සියල්ලම අතහැර දමා සිටි බව වාර්තා වේ.
එම ඡායාරූප සහ ඔහුගේ ගීතයක් පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here