ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියගේ සැමියා වස පානය කර මියයයි

0
64

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිණයක් වූ නන්දනීගේ සැමියා අභිරහස් ලෙස මිය ගොස් තිබේ.

කාර්තික් නම් වූ මොහු කාය වර්ධන උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර මීට වසරකට පමණ ඉහත දී නන්දනී සමඟින් විවාහ  වී ඇත.

වස පානය කිරීම හේතුවෙන් මිය ගොස් ඇති අතර මරණයට හේතුව තවමත් වාර්ථා වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here