ඡන්දෙ දිනූ හැම කෙනෙක්ම මැයි රැළියට එන්න

0
40
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැයි රැළිය සඳහා මැතිවරණවලට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ සියලුම පාර්ලිමේන්තු සහ පළාත් සභා නියෝජනය කරන මැති ඇමතිවරුන්ට ඒ සඳහා සභාගීවන ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය කාරක සභාවේදී විශේෂ තීරණයක් ගෙන තිබේ.
ඊයේ(23) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වුණු අතර මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැයි දිනය සම්බන්ධයෙන් වැඩිවශයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here