ජපානය ස්වභාවික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරයි

0
9

Image result for japan heat weather

ජපානයට බලපා උණුසුම්කාරි කාලගුණ තත්ත්වයත් සමඟ එරට කාලගුණ අංශය විසින් ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 65 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන කාලගුණ බලධාරින් පවසයි.

එමෙන්ම පුද්ගලයින් 22,000කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් බොහෝ පිරිසක් වැඩිහිටි පුද්ගලයින් වන බව සඳහන්ය.

කෙසේවෙතත් උණුසුම් කාලගුණ තත්ත්වයේ අඩුවීමක් මෙතෙක් පෙන්නුම් කර නොමැති බව ද ජපාන කාලගුණ අංශ පෙන්වා දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here