ජාති ආගම් විරෝධී ‘facebook’ ප්‍රකාශ තහනම් කිරීමට පියවර

0
49

පාකිස්තානයේ ‘facebook’ ගිණුම් ඔස්සේ පළ කෙරෙන ආගමකට හෝ ජාතියකට අවමන් කෙරෙන ප්‍රකාශ සහ පින්තූර තහනම් කිරීමට ‘facebook’ සමාගම පියවර ගනිමින් සිටින බව එරට රජය ප්‍රකාශ කරයි.
ඒ යටතේ මේ වනවිට පාකිස්තාන ‘facebook’ ගිණුම්වල පළ කර තිබූ එවැනි ප්‍රකාශ සහ ඡායාරූප 85% ක් ඉවත් කිරීමට ‘facebook’ සමාගම සමත් වී ඇති බව පාකිස්තානය පවසයි.
මේ අතර රට තුළ ‘facebook’ තහනම් කිරීමට එරෙහිව තමන් උපදෙස් ලබා දුන් බව පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුවන ආරිෆ් ඛාන් ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් හමුවේ ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here