ජූලි 15වනදා සිට රථ වාහන දඩ මුදල ඉහළට

0
1

Image result for Driving laws

රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල් ජුලි මස 15 වැනි දා සිට වැඩිකර ඇති බව පොලිස් රථවාහන කොට්ඨාශය භාර අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා කියා සිටී.

මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මාරක රිය අනතුරු අවම කර ගැනීම සදහා අධික වේගයෙන් රිය පැදවීම සදහා වන දඩ මුදල රු. 25000ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව රථවාහන වැරදි ස්ථානීය දඩමුදල් වැඩිකර ඇති අතර ඒ සම්බන්ධව ඉකුත් ජනවාරි මස 15 වනදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ජුලි මස 15 සිට බලාතමක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here