ජේ.ආර්.ගේ පුත් රවී ජයවර්ධන මියයයි

0
63

හිටපු ජනාධිපතිවරයෙකුවන ජේ.ආර්. ජයවර්ධනගේ එකම පුත්‍රයාවන රවී ජයවර්ධන අද (03) අභාවප්ත වී තිබේ.
මිය යනවිට 80 වැනි වියේ පසු ඔහු හෘදයාබාධයක් හේතුවෙන් කලක් රෝගාතුර ව සිටි බව වාර්තා වේ.
විවිධ ක්ෂේත්‍රයන්හි කුසලතා දැක් වූ රවී ජයවර්ධන ගුවන් නියමුවෙකු මෙන් ම ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙකු ලෙස ද ප්‍රකට ය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවූයේ ද ඔහුගේ පුරෝගාමීත්වයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here