ඥානසාර හිමිට ඇප හිමි වෙයි

0
7

Image result for Galagodaatte thero

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබේ.
පසුගියදා ඥාණසාර හිමියන්ට අධිකරණය මගින් මාස 06ක් සිර දඬුවම් නියම කර තිබුණි.

අපේක්‍ෂා කරන පරිදි අද(22) ඇප ලැබුණහොත් මහනුවරට ගොස් මහනාහිමිවරුන් බැහැ දැකීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තීරණය කර තිබුණි.

සංඝාධිකරණයක් පිහිටුවිම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමග සාකච්ඡා කිරීම උන්වහන්සේගේ අපේක්‍ෂාව වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here