ඥානසාර හිමි බන්ධනාගාර රොහලෙන් ජපුර රෝහලට

0
6

බන්ධනාගාර රෝහලේ වැඩසිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වඩම්මවා තිබේ. උන්වහන්සේ මිට දින කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහලට වැඩමකරවනු ලැබීය.

ඥානසාර හිමියන් පසුගියදා ශල්‍යකර්මයකට මුහුණ දුන්හ. උන්වහන්සේට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here