ට්‍රම්ප් උතුරු කොරියාවට අනතුරු අඟවයි

0
93

උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනයට එරෙහිව එක්සත් ජනපදය තනිවම ක්‍රියා කරනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  අනතුරු අඟවයි.

Financial Times පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ “උතුරු කොරියාවේ ප්‍රශ්නය විසඳීමට චීනය පියවර නොගන්නේනම් එක්සත් ජනපදය එය විසඳනු ඇති” බවයි.

ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළේ  චීන ජනාධිපති සී ජින්පිං හමුවීමට දින කිහිපයක් තිබියදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here