ඩිල්ෂාන් අධිකරණය එයි

0
89


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අධිකරණය වෙත භාරවීම සඳහා අද (25) අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
නීතීඥයෙකු මගින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාරවීම සඳහා ඔහු එලෙස පැමිණ තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (24) වරෙන්තු නිකුත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here