ඩුප්ලිකේට් චාමර වීරසිංහ දැන් වේදිකාවේ (VIDEO)

0
128


චාමර වීරසිංහ යනු කාගේත් ජනාදරයට පත් වූ ජනප්‍රිය ගායන ශිල්පියෙකි. චාමර අනුගමනය කරන තරුණයෙකු කරලියට පැමිණීමත් සමග සමාජය තුළ ඒ පිළිබඳ බොහෝ කතා බහක් ඇති විය.
චාමර වීරසිංහගේ රුවට සමාන ඔහුගේ විලාසිත අනුගමනය කරන එම තරුණයා වේදිකාවක් මත ගීතයක් ගායනා කිරීමේ වීඩියෝවක් අන්තරජාලය තුළ හුවමාරු වෙමින් පවතී.
එම තරුණයා චාමර වීරසිංහ මෙන් උපැස් යුවලක් ද පළඳිනු ලබයි.
එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here