තංගුස් ලණුවකින් 17 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගනී

0
62
A palm

යාපනය-කයිට්ස්-වේලනි ප්‍රදේශයේ නිවසේ බාල්කයේ එල්ලී 17 හැවිරිදි තරුණියක් සිය දිවි හානි කරගෙන තිබේ.
නිවසේ වහලයේ ඇය එල්ලී ඇත්තේ තංගුස් ලණුවක ආධාරයෙන් බව පොලිසිය සඳහන් කරයි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here