තරිනිගේ උණුසුම යන්න කලින් පන්නිපිටියේ සිසුවිය කෝච්චියට බෙල්ල තිබ්බා – අද තවත් තරුණයෙක් පල්ලේවෙලදී කෝච්චියට බෙල්ල තියලා(PHOTOS)

0
6741

 

දුම්රියට ගෙල තබා සියදිවි නසා ගැනීම කලාවක් බවට පත් ව ඇති බව සමාජයේ සියලු දෙසින් කතා බහවන මාතෘකාවක් බවට පත් වී තිබේ.

එම කතාබහ තහවුරු කරමින් අද (19) පස්වරුවේ ද තවත් තරුණයෙකු දුම්රියට ගෙළ තබා සියදිවි නසාගෙන ඇත. ඒ මීරිගම සිට පැමිණි දුම්රියකට ය.

එය සිදු වී ඇත්තේ පල්ලෙවෙල දුම්රිය නැවතුම්පොල ආසන්නයේ දී ය. සංවේදී දසුන් සහිත එම ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here