තරිනි නිසා හැඬූ පන්නිපිටිය යළිත් වරක් හඬවා පාසල් සිසුවියක් කෝච්චියට බෙල්ල තියයි(PHOTOS)

0
5659

 

කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී පාසල් සිසුවියක් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනයවූ දුම්රියට බෙල්ල තබා සිය දිවි හානිකරගෙන තිබේ.

වයස අවුරුදු 18 ක් පමණවන මෙම සිසුවිය මාකුඹුර,පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි බව වාර්තා වේ.

කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ  මෙම සිසුවිය  ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව තිබුණු බව පොලීසිය පවසයි.

ඇයගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here