තරුණයෙක් සමග දිය කෙළියේ යෙදෙන පියුමි (VIDEO)

0
64

ෆේස්බුක් හරහා නිතර කතාබහට ලක්වන ජනප්‍රිය නිළියක මෙන්ම නිරූපිකාවක්ද වන පියුමි හංසමාලි  සිය ෆේස්බුක් ගිණුම හරහා  ඇළක බැස නාන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණි.

මේ සඳහා ඇයගේ මිතුරියන් දෙදනෙක් සහ තවත් එක් මිතුරෙක් එක් ව සිටීම විශේෂත්වයයි.

කෙසේ වෙතත්  මේ සම්බන්ධව  පියුමිට ප්‍රතිචාර බොහෝ ප්‍රමාණයක් ලැබී  තිබුණු අතර ඉන් වැඩි දෙනාගේ අවධානය මෙහි සිටින තරුණයා වෙත ලැබී ඇත.

එම වීඩියොව පහතින්..

 

Posted by Piumi Hansamali on Wednesday, April 19, 2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here