ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ගෝඨා ගැන ගත්ත තීරණය මෙන්න

0
7

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් මස 10 වැනි දා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කර තිබේ.

ඒ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 48 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිතාසි නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here