ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතර කළ යුතුයි

0
49

ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතර කළ යුතු යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මොහු පැවසුවේ ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ලංකාවේ පවතින ත්‍රී රෝද රථ සංඛයාව ඉහළ ගොස් ඇති බවයි.

මේ බව සඳහන් කළේ ඊයේ (03දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තිරසර ලංකා ප්‍රදර්ශනයට එක් වෙමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here