අවුරුදු එක හමාරේ සිඟිත්තිය තාප්පයකට බිළිවෙයි

0
71


අම්පාර මිහිඳුපුර ප්‍රදේශයේ දී තාප්පයක් කඩා වැටී එයට යට වී වයස අවුරුදු එක හමාරක දැරියක් මියගොස් තිබේ.
මෙම තාප්පය අලුතින් ඉදි කර ඇති අතර මියගිය දරුවා සමග තවත් දරුවෙක් එම ස්ථානයේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ සිට ඇති බව වාර්තා වේ.
අනතුරට ලක් වූ දරුවා අම්පාර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here