තායිලන්තය බුදුන්ගේ ධාතු අන්තර්ජාලයෙන් විකුණයි(PHOTOS)

0
47

තායිලන්තන්තයේ දී බුදුන්වහන්සේගේ ධාතූන් අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක් හරහා වෙළඳාම් කිරීමේ  පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සිදුවීම සම්බධයෙන් බොහෝ දෙනෙකු තුළ අප්‍රසාදය පළ වී ඇති අතර එය බුදු දහමට නිගරු කිරීමක් ලෙස ඇතැමුන් පවසයි.

කෙසේ වුවද එම ධාතු ඇතුළත් ඡායාරූප අන්තර්ජාලය තුළ  පළවී ඇත.

එම ඡායා රූප පහතින්..

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here