තිස්ස අත්තනායක රට යන්න ඉල්ලයි

0
89

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක එළැඹෙන 19 වැනි දා සිට 28 වැනි දා දක්වා ඕස්ට්‍රේලියාවට යාම සඳහා අධිකරණයෙන් අද (29) අවසර ඉල්ලා තිබේ.
කොළඹ මහාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් මෙම අවසර ඉල්ලීම කර ඇත.
ඒ අනුව අදාල මෝසම සලකා බැලීමට අප්‍රේල් මස 03 වැනි දා නඩුව කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නොයෝග කළේ ය.
කූඨ ලේඛන සැකසු බවට චෝදනා ලබා රිමාන්ඩ් බාරයට පත් කර සිටි තිස්ස අත්තනායක මේ වනවිට ඇප මත නිදහස ලබා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here