තෙන්ඩුල්කාර් ගායනයට

0
60

ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්(43) ඔහුගේ පළමු ගීතය වන ‘ක්‍රිකට් රිද්මය‘ ගීතය ඉන්දියාවේ  ‘ඇමෙරිකන් අයිඩල්‘ වැඩසටහනේ අවසන් මහා තරඟයේදී එළි දක්වා ඇත. එම ගීතය බොලිවුඩ් ගායක සෝනු නිගම් සමග ගායනා කර ඇති අතර ඔහු ටෙන්ඩුල්කාර්ගේ ගීත ගැයීම අගය කර තිබේ.

මෙම ගීතය ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධියට ලක්වී ඇති අතර යූ-ටියුබ් ඔස්සේ එම ගීතය මිලියන දෙකකට වඩා පිරිසක් නරඹා තිබේ. ගීතය සඳහා ලැබෙන ප්‍රේක්ෂක සහයෝගයට ටෙන්ඩුල්කාර් තම ස්තූතිය පළ කර ඇත. එම ගීත වීඩියෝවේ ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය දැක්වෙන දර්ශනද අඩංගු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here