දක්ෂිණ අධිවේගයේ ලංගම බසයක් ගිණිගනී

0
49

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩන්ගොඩ අතර 27 වෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දි ලංගම බස් රථයක ගින්නක් හටගෙන තිබේ.
කඩුවෙල සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය තුළ එක්වරම දුමක් පැතිරයාම හේතුවෙන් එහි රියදුරු බස් රථය නවත්වා මගීන් ඉවත්කර ඇති බවයි වාර්තා වේ.
බස් රථයේ දකුණු පස එක් රෝදයක් ගිනි ගන්නා අයුරු දුටු බව බව එහි සිටි මගියෙකු ප්‍රකාශ කර ඇත.
මගීන් සහ අධිවේගී මාර්ගයේ හදිසි ගිනි නිවීම් ඒකකය එක් ව ගින්න නිවා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here