දකුණු කොරියා හිටපු ජනපතිනිය අත්තඩංගුවට

0
40

දකුණු කොරියාවේ හිටපු ජනපතිනි ‘පාර්ක් ජියුන් හයි’ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඇයට එල්ල වූ මුලිකම චෝදනාව වන්නේ තම සමීපතම මිතුරියක වූ ‘චෝයි සූන් සිල්’ හට රාජ්‍ය මුදල් අවභාවිතයට  සහය වීම සඳහා අයුතු ලෙස බලය පාවිච්චි කිරීමයි.

පාර්ක් ජියුන් හයි දකුණු කොරියාව පාලනය කළ ජනාධිපති වරුන් අතරින් මෙලෙස අපරාධ  චෝදනාවකට ලක් වූ තුන්වැනියාය.

යම් හෙයකින්  ඇය එම චෝදනාවට  වරදකරු වුවහොත්  වසර 10 කටත් වැඩි කාලයක් සිර දඬුවම් විඳීමට සිදුවන බව වාර්තාවේ.

අධිකරණය තීන්දුවෙන්  අනතුරුව ඇයව සෝල් නඟරයේ රැඳවුම් මධ්‍යස්ථානයනකට ගෙන ගොස් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here