දමිළ ප්‍රගතිශීලී සංධානයේ මැයි රැළිය තලවාකැලේ දී

0
60


දමිළ ප්‍රගතිශීලී සංධානයේ (TPA) මෙවර මැයි දිනය තලවාකැලේ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව දමිළ ප්‍රතිශීලී සංධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක අමාත්‍ය පී. තිගාම්බරම් සහ නියෝජ්‍ය නායක රාජ්‍ය අමාජ්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර මැයි දිනය පැවැත් වේ.
එළැඹෙන මැයි 01 දා මැයි දින රැස්වීම ආරම්භ කිරීමට ප්‍රථම තලවකැලේ දමිළ මහා විද්‍යාලය අසල සිට තලවකැලේ මහජන ක්‍රීඩාංගණය දක්වා මැයි දින පෙළපාලියක් ද සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here