දරුවන් අවුරුදු උත්සවයට ගිය අවස්ථාවේ මව මරා දමයි

0
113

පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනය කරන ලද කාන්තා මළ සිරුරක් පොලිසිය විසින් අද (07) සොයාගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ වැලිකන්ද මහවැලිතැන්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තිදරු මවකි.
දරුවන් තිදෙනා අවුරුදු උත්සවක් නැරඹීමට ගොස් සිටිය දී මෙම කාන්තාව ඝාතනයට ලක් ව ඇති බවට අනාවරණ වී ඇත. අදාල කාන්තාව මිදුලේ සිටිය දී හිසට සිදු කළ පහරදීමකින් මෙම ඝාතන සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here