“දැහැමි දිවිය සැපත සදයි” – වෙසක් සතිය ඇරඹෙයි (PHOTOS)

0
61

මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන කෑගල්ල වට්ටාරම ශ‍්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයේ ඊයේ (07) වෙසක් සතිය සාමාරම්භකය සිදු කරමින් වැඩසටහන් රැසක් ආරම්භ වී ඇත.
ශ‍්‍රී බුද්ධ වර්ෂ 2561 වු මෙවර ජාතික වෙසක් උත්සවය ප‍්‍රථම වරට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සමරනු ලබන අතර එය නම් කර ඇත්තේ “දැහැමි දිවිය සැපත සදයි” යන තේමා පාඨයෙනි.
මෙම රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි මස 07 වැනි දා සිට 13 වැනි දා දක්වා වට්ටාරම රජමහ විහාරය කෙන්ද්‍ර කර ගෙන පැවැත් වේ.
ඊට අදාල ඡායාරූප පහතින් :

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here