දුමින්ද වරද පිළි ගනී

0
58

මරණ දඬුවම ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (06)  කොළඹ හහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් වසර තුනකට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටීමේ චෝදනාවට නඩුව කැඳවූ අවස්ථාවේදී  අධිකරණය හමුවේ සිය වරද පිළිගෙන තිබේ.

වරද පිළිගත් දුම්න්ද සිල්වාට රුපියල් 3000ක දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියම කොට ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here