ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව මැයි 3වැනදා

0
42

කිරුළපන ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වීමේදී ප්‍රදේශවාසීන්ට හිරිහැර වන බව පවසමින් ගොනු කර තිබූ නඩුවට අදාළ තීන්දුව ලබන මැයි මස 03 වනදා ලබා දෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ ප්‍රකාශ කර ඇත.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (05) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

එම විහාරයේ වැඩ වාසය කරන උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව  හිටපු අමැති  මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කර  තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here