ධම්මික ප්‍රසාද් රෝහල් ගත කරයි

0
102

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩාය‍මේෙ වේග පන්දු ක්‍රීඩක දම්මික ප්‍රසාද් හදිසි අබාධයකට ලක් වී රෝහල් ගත කර තිබේ.

උරහිස ප්‍රදේශයේ ඇති වූ අභාදයක් හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර තිබේ.

ඔහු මේ වනවිට රොහල් ගත කර ප්‍රතිකාර ලබන අතර අබාධය සුව කරගෙන ක්‍රිඩා කටයුතු ආරම්භ කරන බව ඔහුගේ twitter ගිණූමෙහි ඡායරූපයක් සමඟින් පල කර තිබේ.

මොහුගේ රෝගී තත්වය බැලීමට ගිය කුසල් ජනිත් මෙන්ඩිස් ද රෝහප තුළ දී  ධම්මික ප්‍රසාද් සමගින් ගත් ඡායාරූපයක් සිය instagram  ගිණුමෙහි පල කර තිබේ.

එම ඡායාරූප පහතින්..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here