නාලකගේ අලුත් පෙනුම එළියට ගත් තරුණිය කව්ද? (PHOTOS)

0
248

සිනමා, රූපවාහිනී රංගන ශිල්පි සහ ජනප්‍රිය විලාසිතා නිරූපණ ශිල්පියෙකු වන නාලක දළුවත්ත  කාලයක් තිස්සේ ඔහුගේ හිස කෙස් කැපීමෙන් වැළකී සිටියා. ඒකට හේතුව කුමක් වූවත් නාලක දැන් නව පෙනුමකින් අලුත් වෙලා.

කාලයක් තිස්සේ සිය හිස කෙස් වවා ගෙන සිටි නාලකගේ කොණ්ඩය කොටට කැපීම සම්බන්ධයෙන් ඔහුට තම රසික රසිකාවියන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ.

මේ සම්බන්යෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ඔහුගේ නව පෙනුම සමග තරුණියක් විසින් ඇයගේ  ෆේස්බුක් ගිණුමේ නාලකගේ ඡායාරූප පළකර තිබීමයි.

මෙම තරුණිය නාලකගේ කවුරුන්ද යන්න සම්බන්ධවද බොහෝ දෙනා අතර කතාබහක් ඇති වී තිබේ.

එම ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here