නැටුමක් නිසා අන්තර්ජාලය ගිණියම් වෙයි (VIDEO)

0
77

අතිශය ජනප්‍රිය ගීතයක් ලෙස Ed Sheeranගේ ‘Shape of You’ ගීතය හැඳින්විය හැකි ය. එම ගීතයට පවතින ඉල්ලුම නිසාම බොහෝ දෙනෙක් ඒ සඳහා නර්තනයේ යෙදෙන වීඩියෝ විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය තුළ දක්නට ලැබේ.
එලෙස දක්නට ලැබෙන වීඩියෝ අතර තරුණියන් දෙදෙනෙකු ආකර්ශනීය ලෙස එම ගීතයට නර්තනයේ යෙදදෙන වීඩියෝවක් වැඩි අවදානයක් දිනාගෙන තිබේ.
එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here