නැවත අසභ්‍ය දර්ශනවලට පෙනී සිටීමට කෝටිපති සැමියා අත්හැරි සුරූපි බිරිඳ (PHOTOS)

0
63


නැවතත් අසභ්‍ය සඟරාවල පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින් ‘Harold Nesland’ නමැති 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා සමග විවාහ වූ සුරූපී නිරුපිකාවක්වන ‘Nong Nat’ තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබේ.
31 හැවිරිදි ‘Nong Nat’ වෙත වැඩි අවධානයක් යොමුවූයේ අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත් ව ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම හේතුවෙනි.
කෙසේ වුව ද තමන් නැවතත් අසභ්‍ය සඟරාවලට පෙනී සිටීමට තීරණය කළ බව පසුගිය දා නිරුවත් වීඩියෝ පටයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත.
තමන් එක්වරක් හෝ තම සැමියාවන 72 හැවිරිදි ‘Harold Nesland’ සමග ලිංගික ව එක්නොවූ බව එහි දී ‘Nong Nat’ ඇය සඳහන් ඇත. ඔහුට හෘදයාබාධයක් වැළඳේ යැයි ඇති වූ බිය ඊට හේතුව ලෙස ඇය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඇය සඳහන් කර ඇත්තේ තමන්ට මේ වනවිට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවයක් නොතිබුණ ද නැවතත් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන බවයි.
නැවත අසභ්‍ය චිත්‍රපටවලට රඟපෑමෙන් එක්වීමට අකමැති බව ප්‍රකාශ කර ඇති ඇය අසභ්‍ය සඟරා සඳහා පෙනී සිටීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
ඔවුන්ගේ ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here