පරිනීති චොප්රා තවත් වැඩකට අත ගහලා

0
71

ජනප්‍රිය බොලිවුඩ් නිළි පරිනීති චොප්රා ගීත ගායනය සඳහා යොමු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තමන් රංගනයෙන් දායකවන නවතම චිත්‍රපටයේ ගීතයක් එලෙස ඇය විසින් ගායන කරන බව වාර්තා වේ.
පරිනීති චොප්රා වසර 03ට පසුව මෙම චිත්‍රපටයට දායක වී ඇති අතර ඇය අවසන් වරට 2014 වසරේ දී රන්වීර් සිං සමග ‘කිල් බිල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය කරනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here