පරිපුරක වෛද්‍ය වර්ජනය නිසා විමල් අනතුරේ

0
45

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදිව කිව හැක්කේ ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසු බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා පවසයි.
එහෙත් පරිපුරක වෛද්‍ය නිලධාරීන් අරඹා ඇති වර්ජනය හේතුවෙන් එම පරීක්ෂණය රෝහල තුළ දී සිදු කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් පිටතින් එම පරීක්ෂණ කරගත යුතු බව ද ඔහු කියා සිටියේ ය.
ඒ සඳහා විශාල කාලයක් ගත විය හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here