පලස්තීන පෙත්සමට බිමල් අත්සන් කරයි

0
34

ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පලස්තීන තානාපති කාර්යාලය විසින් අත්සන් කරනු ලබන පෙත්සමට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බිමල් රත්නායක අත්සන් තබා ඇත.

එය ජාත්‍යන්තර නීතිවලට පටහැනි අතර එයට විරෝධය පළකරමින් සහ ඔවුන් නිදහස් කරන ලෙස බල කරමින් මෙම පෙත්සම අත්සන් කර තිබේ.

ඔවුන් රඳවා සිටින බන්ධනාගාරයේ බලධාරීන් ඔවුන්ට බලහත්කාරයෙන් ආහාර ලබාදීමේ උත්සහයක නිරත වෙමින් සිටින බවට වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here