“පහත් දේවල් කරේ නෑ,මම කරේ හරි දේ” -උමාරියා ගීතයක් එළි දක්වමින් ඇත්ත කියයි

0
347

මාරිය සිංහවංශ පසුගියදා විවාහ වීමත් සමාජයේ මෙන්ම සමාජ ජාල තුළ බොහෝ කතා මතු වෙන්න පටන් ගත්තා

නමුත් මේ හැමදේටම උමාරියා සිංහවංශ සිය ඉන්සටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ උත්තර දීලා තිබුණා.ඇය නම් කියන්නේ මලක් නෙවෙයි කියන ගීතය ඇයට වෙච්ච අසාධාරණය නිසා ඒ ගැන කියවෙන ගීතයක් කියලා.

අද සමාජයේ ගැහනියක් දික්කසාද වුනොත් ඒක ඇයගේ වරද මිසක් ඔහුගේ වරද නොවෙයි. ගැහැනියක් අතවරයට ලක් වුනත් ඒකත් ගැහණියගේ වරද.

පිරිමියෙක් වංචා කලත්, ගැහැනියකගේ වරද්ද වේ. සමාජේ කොතැනක හෝ වරද්දක් ඇත!

මට කියන්න තියෙන්නෙ මම වගේම කාන්තාවන් ගොඩාක් ඉන්නවා. ඉදිරියටම යන්න. මිනිසුන් කියන කතා වලට සැලෙන්න එපා. මම කවදත් කරේ හරි දේ. පහත් දේවල් කරලා කවදත් මේ තත්වෙට ආවෙත් නැහැ. එන්නෙත් නැහැ. අවන්කත්වය කවදත් ජය ගන්නවා. මම වෙනුවෙන් සතුටු වුනු, ඇත්ත හොයලා බලලා මට සුභ පැතූ සැමට මගේ ස්තුතිය. ඇත්ත නොදැනුවත්ව බනින අයට කියන්න තියෙන්නෙ protect your daughters, sisters, female friends, mothers and your spouses.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here