පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

0
67

බස්නාහිර, සබරගමුව, මාධ්‍යම හා දකුණු පළාත්වලට අද (27) පස්වරුවේ කඩින් කඩ හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම හම්බන්තොට දිස්තික්කයට සහ  නැගෙනහිර පළාතට ද සුළු වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here