ප්‍රිහාන් කරළියට ගෙනා සුරූපිණිය ඕස්ට්‍රේලියාව හොල්ලයි (PHOTOS)

0
500


ප්‍රිහාන් මඩප්පුපිගේ ජනප්‍රිය ගීතයක් වූ “යායට පායනා” ගීතයට රංගනයෙන් දායක වූ Darni Alweera ගැන මේ දිනවල දී උණුසුම් කතාබහක් ඇති වී තිබේ.
ඒ ඇයගේ අලංකාර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතුවීම හේතුවෙනි. ඇය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරයි.
ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන දක්ෂ ලේඛිකාවක් මෙන්ම විනෝදාංශය ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ යෙදෙන බව වාර්තා වේ.
නිරූපණ ක්ෂේත්‍රයේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් Darni මෙලෙස ජනප්‍රිය වී ඇත.
ඇයගේ ඡයාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here